ඔන්න ගෙදරට වෙලා ඉන්න කාලෙට කරන්න හිතාගෙන හිටපු වැඩේට අත ගැහුවා හා හා පුරා කියලා...
හිරු නැති හෝරාව කියවන ගොඩක් දෙනෙක් දන්නවා මගේ ඩිසයිනින් ඉතිහාසය මොකද්ද කියලා...
මේක පුංචි වැඩක්.... අවුරුදු දෙකක විරාමයකින් පස්සේ කරන්න පටන් ගන්න නිසා මම කැමති නෑ කාලෙකට කලින් කරපු නිර්මාණ ආයිත් ඉදිරිපත් කරන්න... ඒක නිසා ඉදිරිපත් කරන්න කියලා ලොකු නිර්මාණ ගොඩක් මේ වෙනකොට මං ගාව නෑ..
නමුත් මේ පටන් ගැනීමක් විතරයි...
ප්රින්ටින් ග්රැෆික් ඩිසයිනින් ( Graphic Designing for Printing - Offset and Screen Printing) කියන ක්ෂේත්රයට අදාළව තමයි මම ඩිසයිනින් කරන්නේ...